නිදා සිටි මව සය දියණිය නිදි පැදුරේම මරුදකිති

බගවන්තලාව,ලොයිනෝන් වතුයායේ නිවසකට පස් කන්දක් කඩාවැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම නිවසේ පදිංචිව සිටි 45 හැවිරිදි මවක හා 19 හැවිරිදි ඇගේ දියණිය ඊයේ රාත්‍රීයේ නිදා සිටියදීම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.


ප්‍රදේශයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම පස් කඳු නායයාම සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.


බගවන්තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment