කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරු 19 දෙනෙකු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට තීරණය කර තිබේ.
අද(31) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් පිරිස පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරන බව කියා සිටියේය.
එ් අනුව පඬුවස්නුවර, නිකවැරටිය, උඩුබද්දාව, කොබෙයිගනේ, නාරම්මල සහ අලව්ව යන ප‍්‍රාදේශීය සභාවල මන්ත‍්‍රීවරුන් ඒ අතර සිටින බව වාර්තා වෙයි.

Post a Comment