ශ්‍රී ලංකාව පරදා ඉන්දියාව ජය ගනියි

ශ්‍රී ලාකාව සහ ඉන්දියාව අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයේ ජය හිමිකර ගැනීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 363ක් ලබා ගැනීමට සමත් වී තිබුණි.


එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශේකර් දවාන් ලකුණු 113ක් ලබා ගන්නා ලදී.


පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 194ක් පමණි.


එහිදී මහේල ජයවර්ධන විසින් ලකුණු 43ක් රැස්කර ගන්නා ලදී.



Post a Comment