ඉන්දියාව ලකුණු 363යි

සංචාරක ශ්‍රී ලංකා‍ ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියානු කණ්ඩායම ලකුණු 363 ලබා ගැනීමට සමත් වී තිබේ.

ඒ අනුව පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 5ක් දැවී ඉන්දියානු කණ්ඩායම අදාළ ලකුණු ප්‍රමාණය රැස්කර ගන්නා ලදී.


ශේකර් දවාන් ලකුණු 113ක් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ලබා ගැනීමට සමත් විය.


කාසියේ වාසිය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කරන ලදී.



Post a Comment