ඉලුප්පුකඩවයි, ගනේෂපුරම්, වෙලන්කුලම් ප්රදේශයේ දී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ.
ඊයේ රාත්රී 8.30 ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.
මියගිය පුද්ගලයා වෙලන්කුලම් ප්රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි අයෙකු බවට හඳුනාගෙන තිබේ.
මුලික මහේස්ත්රාත් පරීක්ෂණය අද පෙරවරුවේ සිදුකරන බව ඉලුප්පුකඩවයි පොලිසිය සඳහන් කළේය.
Post a Comment