පොලිසියේ නිල ඇඳුම වෙනස්වෙයි?

පොලිස් නිලධාරීන් සඳහා නව නිල ඇඳුමක් හඳුන්වාදීමට නියමිත බව අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න මහතා පවසයි.

ඔහු පවසන්නේ රජය මේ වනවිට පොලිස් නිලධාරීන් සඳහා නව සේවාවන් රැසක් රජය විසින් හඳුන්වා දී ඇති බවයි.


පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථා විවාදයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න මහතා මේ බව කියා සිටියේය.


මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අයවැය කාරකසභා අවස්ථා විවාදයට සහභාගි වෙමින් පැවසුවේ යුද්ධයෙන් අවතැන්වුවන් නැවත පදිංචිකිරීමේ ආණ්ඩුවේ ක්‍රියාවලිය ප්‍රශංසනීය බවයි.



Post a Comment