Miss Earth 2013 අවසන් වෙයි. මොංගෝලියානු තරුණියට ළමයෙකුත් ඉඳලා

මිස් ඒර්ත් 2013 තරඟාවලිය ඊයේ රාත්‍රියේ අවසන් වුනා. එහි කිරුළ දිනාගත්තේ වෙනිසියුලානු තරුණියයි. මොංගෝලියාව නියෝජනය කරමින් සහභාගී වූ තරුණිය විවාහවී ඇති බවත්, අතර ඇයට ලමයෙකුද සිටි බවටත් තරඟය පවත්වන අතරේදී හෙළිවුණා. ඊයේ පැවති තරඟයේ ජායාරූප එකතුවක් හා මිස් මොංගෝලියාගේ විවාහයේ ජායාරූප පහතින්.

තරඟයේ කොන්දේසි වනුව සහභාගීවන තරුණියන් කිසිදිනක විවාහ නොවූ අය විය යුතු අතර කිසි දිනක දරුවෙකු බිහි නොකල අයෙකුද විය යුතුය. මිස් මොං ගෝලියාගේ විවාහයේ ජායාරූප පහතින්.


මිස් මොංගෝලියා තරඟය පවත්වන අතරතුරේ



මිස් මොංගෝලියාගේ ළමයා

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment