යම් රටක ඔත්තු බැලීම සඳහා නියමුවන් රහිත ගුවන් යානා මෙතෙක් කලක් ගුවන්ගත කළේ ගොඩබිම සිට හෝ අදාල රට ආසන්නයට ගිය නැවක සිටයි.
නමුත් ඇමරිකාව විසින් ලොව පලමුවරට සබ්මැරීනයක සිට සාර්ථකව ඩ්‍රෝන යානයක් ගුවන්ගත කල බව ඊයේ පැවසුවා.
මෙම යානය ජලය යට තිබෙන සබ්මැරීනයේ සිට දිය මතුපිටට පැමිණෙන්නේ Tomahawk මිසයිලයක් පැමිණෙන ආකාරයටය.
අනතුරුව තම පියාපත් දිග හරිමින් ඉහලට ගමන්ගන්නා එය එතැන් සිට පැය 4ක් කාලයක් ගුවනේ සිට සජීවී වීඩියෝ සබ්මැරීනය වෙත ලබාදීමට සමත්ය. මේ සඳහා යානයට බලය ලබාදෙන්නේ fuel-cell මඟිනි.
වසර 6ක ව්‍යාපෘතියක ප්‍රතිපලයක් වන මෙය අත්හදා බලා තිබෙන්නේ අත්ලාන්තික් සාගරයේ පිහිටි ඇමරිකානු දිය යට යුධ පර්යේෂන කරන Atlantic Undersea Test and Evaluation Center හිදීය.
ගුවන්යානය දිය මතුපිටට පැමිණෙන ආකාරය පහතින්..

Put the internet to work for you.
Post a Comment