උප සභාපතිගේ කැබ් රථයේ ගැටුණු අයෙක් මරුට

උප සභාපතිගේ කැබ් රථයේ ගැටුණු අයෙක් මරුට


අකුරැස්ස, කන්දගොඩ ප‍්‍රදේශයේදි අද (04) පෙරවරු 8 ට පමණ අකුරැස්ස ප‍්‍රාදේශිය සභාවේ උප සභාපති මුනිදාස ගමගේ මහතා ගමන් කළ කැබ් රථය අනතුරට පත් වී තිබේ.




මෙම අනතුර සිදුව තිබෙන්නේ උප සභාපතිවරයාගේ කැබ් රථය අකුරැස්ස දෙසට මුහුණලා නවතා තිබියදි දෙනියාය දෙස සිට අකුරැස්ස දෙසට ගමන් කළ යතුරු පැදියක් කැබ් රථයේ පිටුපස ගැටිමෙනි. මෙම රිය අනතුරින් යතුරු පැදිකාරිය සුළු තුවාල ලබා අකුරැස්ස රෝහලට ඇතුලත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසිය මගින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.



Post a Comment