නාවික හමුදාපතිට තවත් පුටුවක් හම්බ වෙලා

නාවික හමුදාපතිට තවත් පුටුවක් හම්බ වෙලා


සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් වයස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාව පත් කර තිබේ.




ඔහු දැනට නාවික හමුදාපතිවරයා වශයෙන් ද කටයුතු කරන අතර එම තනතුරට අමතරව සිමාසහිත ලංකා නැව් සංස්ථාවේ නව සභාපති තනතුර ද ලබා දී තිබේ.



Post a Comment