
කොළඹ ප‍්‍රසිද්ධ හෝටලයක නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් කැඳවු මාධ්‍ය හමුවට සහභාගී වු ජාත්‍යාන්තර මාධ්‍යවේදීන්ගේ සංගමයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු හෙට (31) දිනයේදී රටින් පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එම මාධ්‍යවේදීනියන් දෙදෙනා ශ‍්‍රි ලංකාවට පැමිණ තිබෙන්නේ සංචාරක වීසා මත නිසා බැවින් ඔවුන් වැඩමුළු සඳහා සහභාගී වී මෙසේ ඔවුන් රටින් පිටුවහල් කිරීමට හේතුව වී තිබේ. මෙසේ පිටුවහල් කර තිබෙන්නේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංගමයේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්‍ෂිකා ජැක්ලීන් පාකර් සහ තවත් සාමාජිකාවකි.
Post a Comment