ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරි මස අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය දිමු.ජයරත්න මහතා පවසයි.අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට තෙවරක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ...
Home » All posts
ජගත් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් දිවයිනට
in
Gossip Lanka
- on 2:13 PM
- No comments
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ත්‍රස්ත මර්දන කමිටු නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.එම කමිටුවේ සහකාර මහලේකම් ජොන් පෝල් ලැබෝඩ් මහතා ඇතුළු නියෝජිතයින් පිරිස තෙදින නිලසංචාරයක් සඳහා මෙලෙස මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය...
ලන්ඩනයේ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙක් මරුට
in
Gossip Lanka
- on 12:53 PM
- No comments
ලන්ඩන් නුවර සිදුවු රිය අනතුරකින් ශ්‍රී ලාංකික සරණාගත පුද්ගලයෙකු මියගොස් තිබේ.දකුණු ලන්ඩනයේ ක්‍රොයිඩන් ප්‍රදේශයේ දී මොහු අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී අදාළ පුද්ගලයා මෝටර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බව...
බයික් එකේ ගිය ගෝනා නිසා 2ක් පොලීසියට
in
Gossip Lanka
- on 12:53 PM
- No comments
ගෝනා පැටවෙකු යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දමන, මාන්තෝට්ටම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.දමන පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.සැකකරුවන් 20 හැවිරිදි සහ 25 හැවිරිදි අක්කරෙයිපත්තුව...
කාන්තා ක්‍රිකට් - ලිංගික අල්ලස් ගැන සොයා බලයි!
in
Gossip Lanka
- on 12:23 PM
- No comments
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තෝරාගැනීමේදී ලිංගික අල්ලස් ලබාදෙන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයාබලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමක් සිදුවන බවට චෝදනා එල්ල වුවද ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල...
ගින්තොට ඩිපෝවේ ගින්නක්
in
Gossip Lanka
- on 11:36 AM
- No comments
ගාල්ල, ගින්තොට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් ඩිපෝවේ ගින්නක් හටගෙන තිබේ.වායු සිලින්ඩර් දෙකක් පිපිරී ගොස් අදාළ ගින්න හටගෙන ඇති බව අප වාර්තාකරු පැවසුවේය.ගාල්ල ගිනි නිවන ඒකකය විසින් එම අවස්ථාවේදීම අදාළ ස්ථානයට පැමිණ ගින්න මැඩ පවත්වා ඇති බව වාර්තා වෙයි.ගින්නෙන්...
යකඩ යකාට උදෑසනම බිල්ලක්
in
Gossip Lanka
- on 10:32 AM
- No comments
කොළඹ - නුවර දුම්රිය මාර්ගයේ විල්වත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ දි දුම්රියක ගැටීමෙන් තරුණියක මියගොස් තිබේ.කොළඹ සිට නුවර දෙසට ධාවනය වු දුම්රියක ගැටීමෙන් මෙම තරුණිය මෙලෙස මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.මියගොස් ඇත්තේ 22 හැවිරිදි මීරිගම ප්‍රදේශයේ පදිංචිව...