ජනවාරියේ ජනපතිවරණය අනිවාර්යයි

ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරි මස අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය දිමු.ජයරත්න මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට තෙවරක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.


මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමින් අග්‍රමාත්‍ය දිමු.ජයරත්න මහතා මෙම අදහස් පළ කර තිබේ.



Post a Comment