යකඩ යකාට උදෑසනම බිල්ලක්

කොළඹ - නුවර දුම්රිය මාර්ගයේ විල්වත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ දි දුම්රියක ගැටීමෙන් තරුණියක මියගොස් තිබේ.

කොළඹ සිට නුවර දෙසට ධාවනය වු දුම්රියක ගැටීමෙන් මෙම තරුණිය මෙලෙස මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.


මියගොස් ඇත්තේ 22 හැවිරිදි මීරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි.


මේ සම්බන්ධයෙන් මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි



Post a Comment