උඩුගම, අක්කර 80 වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයකි.ඝාතනය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ ඥාතියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර...
Home » All posts
රට සල්ලි රට ගෙනියන්න බැරිවෙයි
in
Gossip Lanka
- on 11:57 AM
- No comments
විදේශ මුදල් තොගයක් නීති විරෝධීව තායිලන්තයට රැගෙන යාමට උත්සහ කළ ශ‍්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.අමෙරිකානු ඩොලර් 34,600ක් ඔහු විසින් රැගෙන යාමට උත්සාහ දරා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.එම විදේශීය...
මරලා දැම්මාද? වැටිලා මැරුණාද?
in
Gossip Lanka
- on 11:25 AM
- No comments
වැල්ලවාය, අළුගල්ලේ වැවේ පාවෙමින් තිබි පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ඊයේ(02) පස්වරුවේ පොලීසිය විසින් මළ සිරුර ගොඩට ගෙන ඇති බව වාර්තා වෙයි.මියගොස් ඇත්තේ 34 හැවිරිදි වැල්ලවාය ආදවලයාය ප්‍ර දේශයේ පදිංචිව සිටි අයෙකි.පසු...
මෛත්‍රීගේ රැළියකට ප්‍රහාරයක්
in
Gossip Lanka
- on 10:45 PM
- No comments
ඉදිරි ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහභාගි වූ පැල්මඩුල්ලේ පැවති රැළියකට ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.එම අවස්ථාවේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතා රැස්ව සිටි පිරිස අමතා කළ කතාව අවසන්වීමත් සමඟ මෙම ප‍්‍රහාරය එල්ල වූ බව වාර්තා වෙ...
උත්තර පත්‍ර බලන පාසල් හැර සෙසු පාසල් 5දා විවෘතයි
in
Gossip Lanka
- on 1:11 PM
- No comments
සාමාන්‍ය පෙළ පිළිතුරුපත් ඇගයීම් සිදුකරන පාසල් සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් හැර සෙසු සියලු පාසල්වල පළමු වාරයේ අධ්‍යයන කටයුතු ලබන පස් වැනිදා ආරම්භ වෙයි.අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක මහතා සඳහන් කළේ පාසල් 68ක් අධ්‍යයන පොදු...
විමල්ගේ සගයා වුණු අචලගේ සහය මෛත්‍රීටයි
in
Gossip Lanka
- on 12:08 PM
- No comments
ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචල සුරංග ජාගොඩ මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය ලබාදීමට තීරණය කර තිබේ.එ.ජා.ප සිරිකොත මූලස්ථානයේ මේවන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.එක්සත්...
විමල්ගේ සගයා වුණු අචලගේ සහය මෛත්‍රීටයි
in
Gossip Lanka
- on 12:08 PM
- No comments
ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචල සුරංග ජාගොඩ මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය ලබාදීමට තීරණය කර තිබේ.එ.ජා.ප සිරිකොත මූලස්ථානයේ මේවන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.එක්සත්...