විමල්ගේ සගයා වුණු අචලගේ සහය මෛත්‍රීටයි

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචල සුරංග ජාගොඩ මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය ලබාදීමට තීරණය කර තිබේ.

එ.ජා.ප සිරිකොත මූලස්ථානයේ මේවන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.


එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පත්වුණු අචල සුරංග ජාගොඩ මහතා කලෙක සංචාරක අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබේ.



Post a Comment