මෛත්‍රීගේ රැළියකට ප්‍රහාරයක්

ඉදිරි ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහභාගි වූ පැල්මඩුල්ලේ පැවති රැළියකට ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

එම අවස්ථාවේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතා රැස්ව සිටි පිරිස අමතා කළ කතාව අවසන්වීමත් සමඟ මෙම ප‍්‍රහාරය එල්ල වූ බව වාර්තා වෙයි.



Post a Comment