අක්කර 80 වත්තේ පුද්ගල ඝාතනයක්

උඩුගම, අක්කර 80 වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයකි.


ඝාතනය සම්බන්ධ‍යෙන් මියගිය පුද්ගලයාගේ ඥාතියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් උඩුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment