දික්වැල්ලේ මාරක ට්‍රාන්ස්ෆෝමරය - ළඟට ගියොත් මරු


දික්වැල්ල නගරයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසළට ගිය පුද්ගලයෙකු විදුලිසැර වැදී මියගොස් තිබේ.


ඊයේ රාත්‍රී 9.30ට පමණ එම ස්ථානයට ගිය තවත් අයෙකුද විදුලිසැර වැදී දික්වැල්ල, බතීගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මාතර මහ රෝහලට මාරුකර යවා ඇත.


මියගිය පුද්ගලයා දික්වැල්ල, වත්තේගම දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි අයෙකි.



Post a Comment