ජල සැපයුමේ හදිසි බිඳවැටීමක්

දෙහිවල-ගල්කිස්ස,රත්මලාන,කොහුවල,නුගේගොඩ,වැල්ලවත්ත,පාමංකඩ,කිරුළපන ප.ව 3.00 පමණ වන තෙක් ජලය සැපයීම අත්හිටුවා ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

හදිසි බිඳ වැටීමක් හේතුවෙන් සිදුකෙරෙන අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් මෙලෙස ජලය සැපයීම අත්හිටුවීමට සිදුවන බවත්,එකී ප්‍රදේශවල ජනයාට සිදුවන අපහසුතාව පිළිබඳ කනගාටු වන බවත් එම මණ්ඩලය නිවේදනය කරයි.



Post a Comment