චොක්සි අවසන් ගමන් යයි


හිටපු මුදල් අමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වූ නීතිඥ කේ.එන් චොක්සි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


ජීවිතක්ෂයට පත්වන විට හෙතෙම 81 වන වියේ පසු වූ බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.


අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙනු ලැබේ.



Post a Comment