ශර්මා ජනපති හමුවෙයි

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා අද(02) පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හමුවී තිබේ.

මෙම හමුව පවත්වන ලද්දේ ජනාධිපති කාර්යාලයේ බව වාර්තාවෙයි.


වත්මන් රජයේ දින සියයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරයා මෙහිදී සිය ප‍්‍රසාදය පලකළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.



Post a Comment