හලාවත මනුෂ්‍ය ඝාතනයක්

හලාවත, බංගදෙණිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

අද පස්වරු 2.30ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.


දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් දුරදිගයාම එම ඝාතනයට හේතු වී ඇති බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment