දැයට කිරුළ ප්‍රදර්ශනයේ උත්සව කටයුතු නවතා දැමීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එහි සංවර්ධන කටයුතු පමණක් සිදුකිරීමටයි රජය තීරණය කර ඇත.
එමෙන්ම දැනට ආරම්භ කර ඇති ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ඒ ආකාරයෙන්ම සිදුකරන බවට රජය සඳහන් කළේය.
මෙවර දැයට කිරුළ ප්‍රදර්ශනය මාතර, කොටවිල ලැබීම ප්‍රදේශයේදී පැවැත්වීමට පසුගිය රජය සැළසුම් කර තිබුණි.

Post a Comment