තමා සම්බන්ධයෙන් අසත්‍යය කරුණු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ බවට පවසමින් කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතාට එරෙහිව විමල් වීරවංශ මහතා එන්තරවාසියක් යවා තිබේ.
අසත්‍යය කරුණු හා ඡායාරූප උපුටා දක්වමින් සිදුකරන ලද අපහාසයට රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ඔහු මෙම එන්තරවාසිය යවා ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා අද දෙරණ කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එම උත්සාහයන් ව්‍යර්ථ වුණි.

Post a Comment