පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් බී.එම්.යූ.ඩී බස්නායක මහතා නව රජයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා ජනපතිව සිටියදී ආරක්ෂක ලේකම් ලෙස පත් කර තිබුණේ ඒ මහතාගේ සොහොයුරෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාය.

Post a Comment