පාප්වහන්සේගේ පැමිණීම නිසා පාසල් වැසෙන්නේ මෙහෙමයි

අති උතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේගේ මෙරට සංචාරයට සමගාමීව ජනවාරි මස 11 වන දින සිට 15 වන දින දක්වා පාසල් 43ක් වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

පාප් වහන්සේගේ සංචාරයට සමගාමීව ආරක්ෂක කටයුතු සඳහා අනුයුක්ත කරන පොලිස් නිලධාරීන්ගේ නේවාසික පහසුකම් සඳහා කොළඹ දකුණ, කොළඹ උතුර සහ කොළඹ මධ්‍යම යන කොට්ඨාශ වල පිහිටි පාසැල් 43ක් මෙලෙස වසා තැබෙන බව සඳහන්ය.


අදාළ පාසල් ජනවාරි මස 16 වන දා යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය දිනක නිවේදනය කළේය.


ශුද්ධෝත්තම පාප්වහන්සේගේ සංචාරයට සමගාමීව වසා තැබෙන පාසල් ලැයිස්තුව ඉහත පරිදි වෙයි.



Post a Comment