මාව අත්අඩංගුවට ගන්න හදනවා

තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ව්‍යාජ අසත්‍යය චෝදනා ගොනුකරමින් තමන් අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග නිකුත් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.


රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා නිමාවු ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයාට සහය දක්වමින් මැතිවරණ ව්‍යාපාරයේ නිරත වුණි.



Post a Comment