ජනාධිපතිවරණයෙන් පසු රාජ්‍ය ආයතනවලට දූෂිත නිලධාරීන් පත් කිරීමෙන් වළකින්නැයි ඉල්ලා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවා තිබේ.
එම ලිපියේ දැක්වෙන්නේ දැනටමත් පත්කර ඇති නිලධාරීන් සම්බන්ධයෙන් යම් යම් විරෝධතා නැඟී ඇති බවයි.
එකී ලිපිය වැඩිදුරටත් ඉහත පරිදි දක්වා ඇත.

Post a Comment