පෞද්ගලික ආයතනයකට අයත් බව කියන අවි ආයුධ තොගයක් ගාල්ල වරායේ නැවක ගබඩා කර ඇතැයි පොලීසිය පවසයි.
පොලීසියට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය එම ස්ථානයට ගොස් මේ වන විටත් පරීක්ෂණ පවත්වන බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද නෞකාවක කන්ටේනර් කිහිපයක මෙසේ අවි අායුධ ඇති බවට සඳහන්ය.

Post a Comment