කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ වත්තල ප්‍රදේශයේ දී බස් රථයක් ගිනිගෙන තිබේ.
යාපනයේ සිට කොළඹ බලා ධාවනය වු බස් රථයක් මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
ගින්නෙක් කිසිදු මගියෙකුට හානීයක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.
කාර්මික දෝෂයක් මෙම ගින්නට හේතු වී ඇති බවයි පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Post a Comment