මින් ඉදිරියට රට තුළ ජාතීවාදී ගැටුම් ඇති වීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සියලු ජාතීන්ට සහ ආගම්වලට සම අයිතිවාසිකම් ලබාදීම තම රජය පියවර ගන්නා බවයි.
බේරුවල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

Post a Comment