රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වූ පී.බී අබේකෝන් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපති ලේකම් තනතුරට පත් කර තිබේ.
පී.බී අබේකෝන් මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරියෙකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ලෙස කටයුතු කළේ ලලිත් වීරතුංග මහතාය.

Post a Comment