ශ්‍රී ලංකාව 218යි - මහේල 104යි

නවසීලන්තය සමග පැවැත්වෙන තරඟ 7කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 218ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මහේල ජයවර්ධන ලකුණු 104ක්, ලහිරු තිරිමාන්න ලකුණු 23ක් හා ජීවන මෙන්ඩිස් ලකුණු 23ක් ලබා ගැනීම හැරුණු විට සෙසු පිතිකරුවන් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේය.


මහේල අද වාර්තා කළේ සිය 18 වැනි එක්දින ශතකය වේ.



Post a Comment