තමන්ගේ ඉදිරි දැක්ම ශ්‍රී ලංකාවේ දුප්පත්කම මෙන්ම ජාතියේ උන්නතියට බාධාවක් ඇති ඕනෑම දූෂණ ක්‍රියාවක් තුරන් කිරීම යැයි ජනපති මහින්ද රාජපපක්ෂ මහතා පවසයි.
ස්ථාවර ශ්‍රී ලංකාවක් උදෙසා වන වෘත්තිකයින් විසින් සංවිධානය කරන ලද ස්ථාවර දේශයක් අඛණ්ඩ ප්‍රගතියක් යන පෞද්ගලික අංශ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසූ අතර ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් ඉහත පරිදිය.

Post a Comment