වැල්ලව , තෝරායාය ප්‍රදේශයේ මුගුරකින් පහරදී කාන්තාවක ඝාතනය කර තිබේ.
වැල්ලව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය.
මෙලෙස ඝතානයට ලක්ව ඇත්තේ වැල්ලව තෝරායාය, කහපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි කාන්තාවකි.
ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ පුතා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 52 හැවිරිදි පුද්ගලයෙකු වන බව පොලිසිය සඳහන් කළේය.
සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Post a Comment