ඇතිමලේ තරුණයෙක් ගෙල වැලලාගනියි

උහන, වලගම්පුර ප්‍රදේශයේ දී තරුණයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

මියගොස් ඇත්තේ ඇතිමලේ, කුඹුරේයාය ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි.


සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.


සිද්ධිය සම්බන්ධයෙන් උහන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment