ස්ථීර නිවසක් නැති තමන්ට නිවසක් තනා දෙන්නැයි ඉල්ලා ගාල්ල, මිලිද්දූව ප්රදේශයේ පුද්ගලයෙකු මේවන විට දුරකථන කුළූණකට නැඟ උපවාසයක් ආරම්භ කර තිබේ.
තමන්ට නිවහනක් හදා දෙන්නැයි පළාතේ මැති ඇමතිවරුන්ට ලියුම් යවමින් ඉල්ලීම් කළත් විසඳුමක් නැති නිසා තමාගේ මෙම ඉල්ලීම ජනපතිට ඉදිරිපත් කරන බව හෙතෙම කියයි.
තමාත් බිරිඳත් ළමුන් දෙන්නාත් මෙපමණ කාලයක් ජීවත්ව සිටින්නේ අන් අයගේ නිවාසවල කුලියට බවත්, දැනට සිටින කුලී නිවාසයේ කාලය අවසන් නිසා අද ඉන් යාමට සිදුව ඇති බවත්, උපවාසකරු කියන්නේ යැයි අප වාර්තාකරු පවසයි.

Post a Comment