ගස බුලත් කොලය අතහැර හංසයාට සමීපවෙයි - හකීම් ඉල්ලා අස්වෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

මේ වන විට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ‍එම පක්ෂය මේ බව සඳහන් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.



Post a Comment