නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුමෙට්ටිගම මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඒ අනුව නියෝජ්‍ය අමත්‍යවරයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද වැඩිදුරටත් සඳහන් වෙයි

Post a Comment