උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වෙයි

2014 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද පස්වරුවේ අන්තර් ජාලයට නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ අදාළ ප්‍රතිඵල මෙලෙස නිකුත් කළ ඇති බව වාර්තා වෙයි.


2014 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ 34,197 දෙනෙකු පෙනී සිටින ලදී.


පුද්ගලික අයදුම්කරුවන් 62,116 දෙනෙක් ඊට පෙනී සිටි අතර මධ්‍යස්ථාන 2120 දී විභාගය පැවැත් වුණි.



Post a Comment