මහනුවර - මහියංගණය මාර්ගය අවහිරයි

මහනුවර - මහියංගණය මාර්ගයේ වාහන ගමනාගමයට බධා පැමිණ තිබේ.

එම මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් මෙලෙස බධා පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


මේ හේතුවෙන් එම මාර්ග හැර වෙනත් මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.


මාර්ගය යතා තත්වයට පත් කිරීමේ කටයුතු අරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළේය.



Post a Comment