දෙදරු පියා වෙඩි තබා මරලා

තෙල්වත්ත, මැටිවලදී ඊයේ රාත්‍රී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

36 හැවිරිදි දෙදරු පියෙකු ‍මෙලෙස ඝාතනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව අප වාර්තාකරු පැවසීය.



Post a Comment