දඹුල්ලේ අද පස්වරුවේ පැවැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ රැළියට දඹුල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කුසුම්සිරි ආරියතිලක මහතා සහ නාගරික මන්ත්‍රී එච්.එම් රූපසිංහ යන මහත්වරුද එක්ව සිටියහ.
දඹුල්ල ගම්උදා ක්‍රීඩාංගණයේදී මෙම රැළිය පැවැත්විණ.

දඹුල්ල ගම්උදා ක්‍රීඩාංගණයේදී මෙම රැළිය පැවැත්විණ.
Post a Comment