සබරගමුවේ මන්ත්‍රී මෛත්‍රීට සහයදෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,සබරගමුව පළාත් සභා මන්ත්‍රී ජයතිස්ස රණවීර මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව කොලොන්න ශ්‍රීලනිප සංවිධායක ධූරය දරන තමන් මෙතැන් සිට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇපකැප වන බව ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමක් ආමන්ත්‍රණය කරමින් ජයතිස්ස රණවීර මහතා පවසා ඇත.



Post a Comment