වැල්ලවාය, බද්දේලන්දයාය ප්‍රදේශයේ අත් පා ගැට ගසා ගෙල සිරකර සිදුකළ පුද්ගල ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වැල්ලවාය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය.
ප්‍රදේශයේ රක්ෂිතයක අත් පා ගැටසා ගෙළ වැල දමා ඝාතනය කොට තිබිය දී මළ සිරුර සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
ඝාතනයට ලක්වු පුද්ගලයාගේ අනන්‍යතාව මෙතක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment