ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කළ බව නව සිහල උරුමයේ නායක, ජනාධිපතිධූර අපේක්ෂක සරත් මනමේන්ද්‍ර මහතා පවසයි.
මේ වන විට කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

Post a Comment