නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු බේරා ගෙන තිබේ.
කච්චතිව් දුපත අසන්නයේ වු මුහුදු සීමාවේ දී ධීවර යාත්‍රා දෙකක සිටි මෙම ධිවරයින් පිරිස බෙරාගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
උතුරු නාවික විධානයට අයත් නාවික හමුදා නිලධාරින් විසින් බේරාගත් මෙම ඉන්දීය ධීවරයින් 08 දෙනා ආරක්ෂිත ගොඩබිමට රැගෙනවිත් තිබේ.
එම ධීවරයින් ඩෙල්ෆ් පොලීසියට භාර දුන් බව නාවික හමුදාව සඳහන් කර සිටියේය.

Post a Comment