මුලතිව් යුධ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ හමුදා සෙබෙළෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
ඊයේ රාත්රී එම හමුදා සෙබළා වාරියපොල, හබගම ප්රදේශයේ දී සියදිවි හානිකර ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.
ඔහු පසුගිය පළවනදා ටී 56 ගිනි අවියක් සොරකම් කර හමුදා කඳවුරෙන් පළා ආ අයෙකු බවට පොලිසිය සිදුකළ පරික්ෂණ වලදී අනාවරණ වී තිබේ.
පෙම්වතිය සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් අදාළ හමුදා සෙබළා සියදිවි හානිකර ගෙන ඇති බවට සැක පළ කරන බව පොලිසිය පැවසුවේය.
Post a Comment