බදුල්ල රිල්පොල නායයයි - නිවාස 4ක් යටවෙයි - මළ සිරුරු 2ක් හමුවේ

බදුල්ල, රිල්පොල ප්‍රදේශයේ නායයාමකින් නිවාස 4ක් යටවී ඇති බවත්, ඒවායේ සිරවී සිට මියගොස් තිබූ පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බවත්, පොලිස් මාධ්‍ය ඒකකය කියයි.

එම ප්‍රදේශය නායයාමේ තත්ත්වයකට මේවන විටත් මුහුණ පා ඇති බැවින් ආපදාවට ලක්ව ඇති ස්ථානවලට ළඟාවීම දුෂ්කර වී ඇති බවද පොලීසිය පවසයි.



Post a Comment